ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ   විගණන සේවා කොමිෂන් සභාව පිහිටුවා ඇත.

ආරම්භක විගණන සේවා ‍කොමිෂන් සභාව මතු දැක්වෙන සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

එච්.එම්.ගාමිණි විජේසිංහ මහතා - සභාපති
විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා - සාමාජික
අයි. ගාමිණි අබේරත්න මහතා - සාමාජික
වී. කන්දසාමි මහතා - සාමාජික
ඩබ්.ඒ.එස්. පෙරේරා මහතා - සාමාජික

එහි පළමු වන රැස්වීම 2015 දෙසැම්බර් මස 11 වන දින විගණකාධිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්වමින් විගණන සේවා ‍කොමිෂන් සභාවේ කාර්යයන් ආරම්භ කරන ලදී. 

සභාපති එච්.එම්. ගාමිනි වීජසිංහ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු, ඩබ්ලිව්.පී.සී. වික‍්‍රමරත්න මහතා 2019.05.09 දින සිට විගණන සේවා කොමිෂන් සභාවේ දෙවන සභාපතිවරයා ලෙස පත් කරන ලදී.

 දෙවන විගණන සේවා ‍කොමිෂන් සභාව මතු දැක්වෙන සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

 ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා - සභාපති
විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා - සාමාජික
අයි. ගාමිණි අබේරත්න මහතා - සාමාජික
වී. කන්දසාමි මහතා - සාමාජික
ඩබ්.ඒ.එස්. පෙරේරා මහතා - සාමාජික

විගණන සේවා කොමිෂන් සභාව, අංක 35 / ඒ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 08.                                                

 

+94 112 689 179
+94 112 689 179