3

3 3

ජාතික විගණන පනතේ 9 (ඇ) වගන්තිය අනුව විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින් 2018 අගෝස්තු 9 වැනි දින ගරු කතානායකතුමන් ඉදිරිපිට රහස්‍යභාවය පිලිබඳ දිවුරුම් දෙන ලදී. ගාමිණී විජයසිංහ මහතා සභාපති, ගාමිණී අබේරත්න, වේලුපිල්ලේ කන්දසාමි, ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා සහ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ යන මහත්වරු - සාමාජිකයන්.

 4

විගණන සේවා කොමිෂන් සභාව, අංක 35 / ඒ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 08.                                                

 

+94 112 689 179
+94 112 689 179